පිටකොටුව සහ මරදාන
chasingtheunexpected.com තැන අඩුම කුඩුම එකතුව මල්වත්ත පාර CD ,DVD,Cassette,Travelling bags,Shoes 1st Cross Street Mobile Phones ,Electronics ,CCTV etc,Watches 2nd ,3rd Cross Streets /keizer (කෙයිසර්) Street රෙදි Prince(කුමාර) Street / 2nd Cross Street විදුලි උපකරණ / Leather භාණ්ඩ 3rd Cross Street තරාදි හා ආයුධ වර්ග ,යකඩ බඩු 4th Cross Street ආහාර(තොග) Main Street ඇඳුම් පැළදුම්(Ranjana’s .Sareeta etc ) හෙට්ටි වීදිය රත්තරන් බඩු China Street විසිතුරු භාණ්ඩ ,වීදුරු ,පොලිතීන් Prince Street වීදුරු ,මුහුණ බලන කණ්නාඩි Old Moor Street ( පරණ යොන් වීදිය) ගොඩනැගිලි ද්‍රව්‍ය Gabos(ගබෝස්) lane බෙහෙත් බඩු ,කේක්...