Posts

Showing posts with the label අධ්‍යාපනය

දිලිහි දිලිහි ආකාසේ බබළන මල් තාරකා

Image
  කාලය අපේ ලස්සන හිත් සොරාගෙන ඇත්තේය.  නමුත් පැමිණිලි කරන්නට කිසිවකු නැත.

ඉසිවර අසපුව

Image
  මේ ප්‍රවෘත්තිය දුටුවිගස තමන්ගේ කාලය, ශ්‍රමය වැය කර දුප්පත් ගැමියන්ට ප්‍රතිකාර කරන “ඉසිවර අසපුව” ටෙලිනාට්‍යයේ වෛද්‍යවරයාගේ රුව මතකයට නැගුණි. සමහර වෘත්තීන් වලට දක්ෂතාවය,හැකියාවට වඩා මානුෂිකත්වය ආභරණයක් වේ.
Image
  භූවිෂමතා ඇතත් එකම කලාපයක් වත් කෘෂිකාර්මිකව සශ්‍රීක කර පවත්වාගැනීමට අප තවමත්  අසමත් වී ඇත.

වෘත්තීය සහ වැටුප

Image
  අපේ ජීවන වෘත්තීය කුමක් වුවද,  තමන් කැමති රාජකාරියක් වීම. ප්‍රමාණවත් රාජකාරි නිදහසක් තිබීම. තමන්ගේ ශ්‍රමයට සරිලන වැටුපක්  අනිවාර්ය සාධක කිවහොත් නිවැරදිය.

කෝවිඩ් සහ අපි

Image
                                                                                           කෝවිඩ් - 21 වන සියවසේ දරුණුම ඛේදවාචකය ලෝකයට බොහෝ පාඩම් උගන්වයි.  නොමිලයේ සෞඛ්‍ය පහසුකම් සහ අධ්‍යාපනය ලැබීමට තරම් වාසනාවන්ත පුරවැසියන් වුවත්, අප ලබන අධ්‍යාපනය සහ සෞඛ්‍ය පහසුකම් වල පරිමාණය සිතාබැලිය යුතුව ඇත  දරිද්‍රතාව, අනවබෝධය, බඩගින්න සහ අසරණකම එකම පින්තූරයක.

නිදහස් අධ්‍යාපනයේ ණය ගෙවීම

Image
ගෙවීමකින් තොර අධ්‍යාපනයක වටිනාකම වෙනත් රටක මිනිසුන් අධ්‍යාපනය ලැබීම සඳහා යොදවන මුදල පිළිබඳව අවබෝධයක් ලැබූ පසු වටහා ගතිමි. ණය ගෙවීමට පින් බිමේ සිටිය යුතුව ඇති මුත් හිතේ සවියෙන්,දැනුමේ මහිමෙන් එහි කල හැකි දෙයක් නැත. කුසලතාවට වඩා හිත් දිනීමේ රහස් එහි ප්‍රගුණ කල යුතුව ඇත.   වෙරළෙන් එහා සිට උගත් ශිල්පයටවූ ණය ගැන පසු තැවුණද ,දණ ගහන ආර්ථීකයකට යන්තමින් හෝ සවියක් වීම පිළිබඳව සතුටු වෙමි. Ref: https://www.colombotelegraph.com/index.php/should-sri-lankan-students-pay-a-fraction-of-their-university-costs/

කොළඹ

Image

එළවලු සහ පලතුරුවල අවේනික විශේෂ ගුණ

Image

සිංහල පිල්ලම්

Image

පාසැල නිසා ආඩම්බර අපි වෙනවාද ? අපි නිසා පාසල ආඩම්බර කරවනවාද ?

Image
කන්නන්ගර අධ්‍යාපන ප්‍රතිසංස්‌කරණවල පසුකාලීන බලපෑම (43 වැනි  සී.ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර ගුණානුස්‌මරණය නිමිත්තෙනි) තමන්ගේ පාසල නිසා ආඩම්බර වී සමාජජාල තුල කැපී පෙනෙන්නට හදන බොහෝ පිරිස් මේ දිනවල දුටුවෙමි. නිදහස් අධ්‍යාපනය ආරම්භයේදී කොතරම් දුෂ්කර කටයුත්තක් වීද ? එහි ප්‍රතිඵලයෙන් බිහිවූ අප ඒ පිළිබඳව ආඩම්බර විය යුතුද ? නැතිනම් කන්නන්ගර ශ්‍රීමතා මෙන් ශ්‍රේෂ්ඨ මිනිසකු අගය කලයුතුද  ඔහු පිළිබඳව ආඩම්බර විය යුතුද ? කන්නන්ගර මැතිතුමා අධ්‍යාපන ඇමැති වූයේ පූර්ණ නිදහස ලබා ගැනීමේ අරමුණින් ක්‍රියාත්මක වන සමාජයකය. එබඳු සමාජයක අනාගතය සාර්ථක වනුයේ එම ජනතාව තුළ ජාතිකාභිමානය, දේශීය සංස්‌කෘතිය, සාරධර්ම හා සිරිත් විරිත් පිළිබඳ ඇල්ම, සාක්‍ෂරතාව, පාලනය බාර ගැනීමේ පුහුණුව සහ ආත්ම විශ්වාසය වර්ධනය වුවහොත් පමණක්‌ බව කන්නන්ගර ඇමැතිතුමා විශ්වාස කළේය. නූගතුන් පිරි සමාජයක්‌ උගත් සමාජයක්‌ බවට පත් කිරීමටත්, ආත්ම විශ්වාසයෙන් හීන ජනතාවක්‌, ආත්ම විශ්වාසයෙන් යුතු ජනතාවක්‌ බවට පත් කිරීමටත් එතුමා උනන්දු විය. ගම්බද දුප්පත් නූගත් ගැමි ජනතාවට දැනුම ලබා දී ඔවුන් අතින් ගිලිහී ගිය අභිමානය, පිර...