Posts

Showing posts with the label දේශපාලන

ජාතික ආරක්ෂාව ?

Image
  ජාතික ආරක්ෂාව යනු සිවිල් යුද්ධ ජයග්‍රහණය කිරීම පමණක්ම නොවේ. පුරවැසියකුට තමන්ට සිදුවූ අකටයුත්තකට පොලිසියකින් සාධාරණයක් ඉටු නොවේනම්, ගැහැණියකට හෝ කුඩා දරුවකුට නිදහසේ ජීවත්වීමට ආරක්ෂාව නැත්නම් අප කථා කරන ජාතික ආරක්ෂාව කුමක්ද?  අද වනවිට හරි හමන් යුධ නැවක් හෝ සබ්මැරීනයක් නැති නාවික හමුදාවක්, ප්‍රහාරක ගුවන් යානා නැති ගුවන් හමුදාවක් පවතින රටක, කුමන ජාතික ආරක්ශාවක්ද?   

ණය කළමනාකරණය සහ විනිවිදභාවය.

Image
         රාජ්‍ය සේවය හකුලන්න , සහනාධාර නොදෙන්න, ආදායම් උපයන  ක්‍රමෝපායන් වෙත යන්න ,ඵලදායිතාවය  වැඩි වන ක්‍රමෝපායන් වලට යන්න මේ IMF වල ණයගැතියන්ට දෙන උපදෙස්. නමුත් IMF  නොසලකා චීන රජය  හෝ වෙනත් තෙවන පාර්ශවයකින් ණය ලබා ගැනීම ඉතිහාසයේ සිටම අප කරන වරදකි. අපට අවශ්‍ය නොමිලයේ අධ්‍යාපනය ලබාදී උපාධිදුන් දරුවන්ට නැවත රජයටම බදවාගෙන පඩි දෙන ක්‍රමයක්ද? පොහොර නිකන් ලබාදී අස්වැන්නත් රජයෙන්ම මිලදී ගන්නා ක්‍රමයක්ද?  මතක තබා ගන්න අද වෙද්දී  අද උපදින දරුවෙක් ලක්ෂ 9ක් ණයයි  

කෝවිඩ් මාත්‍රාව සඳහා මන්ත්‍රීගේ අනුමැතියක් අවශ්‍යව ඇත.

Image
  කෝවිඩ් මාත්‍රාව ගැනීමටත් මන්ත්‍රීගේ අනුමැතියක් අවශ්‍යව ඇත.කෝවිඩ් වලින් ජීවිත නොමැරී සිටිය යුත්තේ එක් පක්ෂයක ගැත්තන් පමණක්ද?  

කථා කරන පින්තූර

Image
 

කුණුවී පල්වෙන පරම්පරාවන්

Image
 

සංකේතයට සීමාවූ බොහෝ දේ අපවිසින් නිර්මාණය කරගතයුතුව ඇත

Image
  සංකේතයට සීමාවූ බොහෝ දේ අපවිසින් නිර්මාණය කරගතයුතුව ඇත

මාධ්‍ය නිදහස සහ වල් බුරු නිදහස

Image
පරදේශක්කාර සුද්දන් වර්ජනය පැත්තකින් තබා අඩුම තරමේ අමාරුවෙන් රැකෙන සිංහල භාෂාව තවදුරටත් නැසීමෙන් වළකිමු.

ඉතිහාසගත රාජ කුමන්ත්‍රණ

Image

වැලිකඩ සිරකරු ඝාතනය : රංගජීව, එමිල් සහ ජනමාධ්‍ය

Image
2012 නොවැම්බර් 9 වැනිදා සහ 10 වැනිදා අලුයම දක්වා වැලිකඩ බන්ධනාගාරය තුළ සිදුවූ සිරකරුවන් ඝාතනය කිරීමට අදාළව එවකට කොළඹ මැගසින් බන්ධනාගාරයේ ප්‍රධානියාව සිටි වර්තමාන බන්ධනාගාර පුනරුත්ථාපන කොමසාරිස් ලෙස කටයුතු කළ එමිල් රංජන් ළමාහේවගේ සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ පොලිස් පරීක්ෂක මොසෙස් රංගජීව නියෝමාල් ඉකුත් 28 වැනිදා අත්අඩංගුවට ගන්නා ලදි. අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව මගින් එලෙස අත්අඩංගුවට ගෙන 29 වැනිදා කොළඹ මහේස්ත්‍රාත් වෙත ඉදිරිපත් කළ අතර මහේස්ත්‍රාත්වරයා ඔවුන්ව ලබන 10 වැනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීමට නියෝග කරන ලදි. 28 වැනිදා සවස අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව මගින් අත්අඩංගුවට ගැනීමෙන් පසුව ඔවුන් අසනීපයෙන් පෙලෙන බව දන්වා කොළඹ ජාතික රෝහලට ඇතුළත් වී ඇති අතර කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රංග දිසානායක විසින් සැකකරුවන් සිටි කොළඹ ජාතික රෝහලට ගොස් පරීක්ෂා කර රිමාන්ඩ් කරන ලෙස මෙලෙස නියෝග කර තිබේ. ඔවුන් රිමාන්ඩ් කිරීමෙන් පසු කොළඹ ජාතික රෝහලේ සිට බන්ධනාගාර රෝහලට මාරු කර යවා ඇති අතර මාධ්‍ය වාර්තා කරන්නේ බන්ධනාගාර ‍රෝහලේ රඳවනවා වෙනුවට ඔවුන් නිලධාරී විවේක කාමරයේ රඳවා තබා වැඩි පහසුකම් ලබා දී...

ඒ දවස්වල...

Image