Posts

Showing posts with the label ඉතිහාසය

කොසොල් රජතුමා දුටු සිහින

දිනක් කොසොල් රජතුමා නින්දේදී සිහින 16 ක් දක්නා ලදී. මේ අමුතු ආකරයේ සිහින රාජ සභාවේ සිටි පණ්ඩිතයන් හට ද මෙම සිහින වල නියම තේරුම සිතා ගත නොහැකී නිසා රජතුමා තමා හට පෙණුන සිහින පිලිබඳව විමසීමට බුදුරජාණන් වහන්සේ වෙත ගියේය. බුදුරජාණන් වහන්සේ මෙම් සිහින වල නියම තේරුම රජතුමාට පැහැදිලි කරන ලදී. පළමුවන සිහිනය ; කොසොල් රජතුමා : “ කළු පාට ගොනුන් සතර දෙනෙකු සතර දිශාවෙන් ගොන් පොරය සඳහා දූවිලි අවුස්සාගෙන විදුලි වේගයෙන් දිව එනවා . නරඹන්නෝ ඒ දෙස මහත් වූ උද්යෝගයෙන් බලා සිටී. නමුත් පසුව පොරයට පැමිණි ගොනුන් සතර දෙනා එකවරම ආසන්නයටම පැමිණ නැවතත් ආපසු හැරී දිව ගියා. උද්යෝගයෙන් සිටි නරඹන්නන් ගොන් පොරය බලන්නට බැරි වී දුක් වුණා. “ "බුදුජාණන්වහන්සේ : " අනාගතයේ දී රටේ අධාර්මික පාලකයන් නිසා රටේ දේශගුණයත් ,කාලගුණයත් සම්පූර්ණයෙන් වෙනස් වෙනවා.කලට වෙලාවට වැසි වසින්නෙ නෑ. ගොවියෝ අහස දිහා බලාගෙන ඉන්නවා.වැසි බලාපොරොත්තුවෙන් . ඔන්න ඔය අතරේ ඝණ වැසි වලාකුළු ඇවිත් අහස වසා ගන්නවා.ගොවියො ගොවිතැනට සැරසෙන්න ගන්නවා . එහෙත් අර වහින්න කියල පැමිණුන වලාකුළු වෙන දිහාවකට පාවෙලා යනවා. වැස්ස බලාපොරොත්ත...

ඉතිහාසගත රාජ කුමන්ත්‍රණ

Image

කුවේණියගේ ශාපය

Image
රවිකෛලාශ වංශය කියන්නෙ සූර්‍ය වංශය විය හැකිය. මහාවංශය ලියපු ඉන්දියානු හාමුදුරුවො කුවේණිය ගැන ලියල තියෙන බොහෝ දේවල් බොරු.යක්ෂ ග්‍රෝතිකයො මිනීමස් කන යකුන් ලෙස තමයි දක්වල තියෙන්නෙ..කුවේණිය ගැන හරියට සොයා බැලීමේදි පැහැදිලියි ඇය මහන වුණු බව.එමෙන්ම සුමන සමන් දෙවියන්ගෙ නැගණිය බව.

ඒ දවස්වල...

Image
 

බෞද්ධකම වෙනුවෙන් දිවිදීම

Image
”මා ඉගැන්වූ ධර්මය ඇත්තේ කටපාඩම් කරගෙන දේශනා කිරීම සඳහා නොවේ. මාගේ ධර්මයෙහි අරමුණ වන්නේ සසර දුකින් එතෙර වීමය. ගඟකින් එතෙර වන්නට පහුරක් තනා ගන්නා මිනිසා ගෙඟන් එතෙර වූ පසුවද ‘මට මේ පහුර ගෙඟන් එතෙර වීමට ප‍්‍රයෝජනවත් වී’ යයි එය කර තබා ගෙන යා යුතු නොවේ. එහෙයින් බුද්ධිය මෙහෙයවා මා දෙසූ ධර්මයෙන් ප‍්‍රයෝජනය ගන්න.” යනුවෙන් බුදුන්වහන්සේ පහුර කර තබා ගත් මිනිසාගේ උපමාව දෙසා වදාළ සේක.       " මාගේ මේ ව්‍යායාමය රජ සැප විඳීමට නොව බුද්ධ ශාසනයේ චිරස්ථිතිය සඳහා පමණි. "  තම සටණින් පසු මියගිය එළාර උදෙසා ස්මාරකයක් තැනීමට දුටුගැමුණු රජතුමා කටයුතුකලේ බෞද්ධ දර්ශනයේ හරය අවබෝධකරගත් නිසා වියයුතුය.අප ඔහුට ගෞරව කල යුත්තේ යුද්ධය දිනවූ නිසා නොව බෞද්ධ සිද්ධස්ථාන ගොඩ නැංවූ නිසාය.