බැබළීම වෙනුවට බැබළවීම
gettyimages බොහෝ මිනිසුන් තමන් නිසා තව දෙයක් බබළවන්නට වඩා තව දෙයක් උපකාරයෙන් තමන් බබළන්නට වෙර දරයි. එහෙත් ශ්‍රේෂ්ඨ මිනිසුන් තමන් නිසා යම් දෙයක් බබළවයි. පවුල නිසා වෙනුවට පවුල; භාෂාව නිසා වෙනුවට භාෂාව; පළාත නිසා වෙනුවට පළාත ; පරම්පරාව නිසා වෙනුවට පරම්පරාව; වාසගම නිසා වෙනුවට වාසගම; කුලය නිසා වෙනුවට කුලය; පාසල නිසා වෙනුවට පාසල; රස්සාව නිසා වෙනුවට රස්සාව; ආයතනය නිසා වෙනුවට ආයතනය; පක්ෂය නිසා වෙනුවට පක්ෂය; ජාතිය නිසා වෙනුවට ජාතිය; ආගම නිසා වෙනුවට ආගම; මුදල්, බලය නිසා වෙනුවට රට; බබළවන්න... Youtube