නිදහස් අධ්‍යාපනයේ ණය ගෙවීම
ගෙවීමකින් තොර අධ්‍යාපනයක වටිනාකම වෙනත් රටක මිනිසුන් අධ්‍යාපනය ලැබීම සඳහා යොදවන මුදල පිළිබඳව අවබෝධයක් ලැබූ පසු වටහා ගතිමි.
ණය ගෙවීමට පින් බිමේ සිටිය යුතුව ඇති මුත් හිතේ සවියෙන්,දැනුමේ මහිමෙන් එහි කල හැකි දෙයක් නැත. කුසලතාවට වඩා හිත් දිනීමේ රහස් එහි ප්‍රගුණ කල යුතුව ඇත.
වෙරළෙන් එහා සිට උගත් ශිල්පයටවූ ණය ගැන පසු තැවුණද ,දණ ගහන ආර්ථීකයකට යන්තමින් හෝ සවියක් වීම පිළිබඳව සතුටු වෙමි.
Comments