ණය කළමනාකරණය සහ විනිවිදභාවය.

 

      රාජ්‍ය සේවය හකුලන්න , සහනාධාර නොදෙන්න, ආදායම් උපයන  ක්‍රමෝපායන් වෙත යන්න ,ඵලදායිතාවය  වැඩි වන ක්‍රමෝපායන් වලට යන්න මේ IMF වල ණයගැතියන්ට දෙන උපදෙස්. නමුත් IMF  නොසලකා චීන රජය  හෝ වෙනත් තෙවන පාර්ශවයකින් ණය ලබා ගැනීම ඉතිහාසයේ සිටම අප කරන වරදකි.

අපට අවශ්‍ය නොමිලයේ අධ්‍යාපනය ලබාදී උපාධිදුන් දරුවන්ට නැවත රජයටම බදවාගෙන පඩි දෙන ක්‍රමයක්ද?

පොහොර නිකන් ලබාදී අස්වැන්නත් රජයෙන්ම මිලදී ගන්නා ක්‍රමයක්ද? 

මතක තබා ගන්න අද වෙද්දී  අද උපදින දරුවෙක් ලක්ෂ 9ක් ණයයි  










Comments

Popular posts from this blog

පොහොය දින හා ඒවායේ වැදගත්කම

ශ්‍රී ලංකාවේ ආරණ්‍ය සේනාසන කිහිපයක්