හිරු කිරණෙන් ලැබූ ජීවිතය

පියා, මව සහ දරුවන්ගේ බර දරා  මිහිකත මෙන් නොසැලී සිටී.
තාත්තා යනු පවුලේ ජීවය දෙන හිරුය.අම්මා ඒ ඉරෙන් එළිය ලැබූ සඳයි.
ඉරේ අධික රශ්මිය නිසා ඉරට ලන්නොවුනත් ඒ රශ්මිය නිසාම පවුලේ ආරක්ෂාව සැලසේ.

හිරු නැති දා සඳද අඳුරුය.


Comments

Popular posts from this blog

පොහොය දින හා ඒවායේ වැදගත්කම

ශ්‍රී ලංකාවේ ආරණ්‍ය සේනාසන කිහිපයක්