කොස්වා ලිහිණි පැටවුන්

තමන්ගේ දෙමව්පියන් දුක් මහන්සියෙන් උපයාගත් වස්තු සම්පත් පෙන්වා උජාරු වීමත් තමන් ඉන් සතුටු වීමත් එකතරා මානසික රෝගයකි.එවන් රෝගීන් බොහෝ දෙනෙකු මෙහි දුටුවෙමි.

https://www.instagram.com/richparentsofinsta/






"අචරිත්වා බ්‍රහ්ම චරියං
අලද්ධා යොබ්බනේ ධනං
ජිණ්ණ කොඤ්චාව ඣායන්ති
ඛීණ මච්චේව පල්ලලේ "


මෙලොව පරලොව සැපවත් බව මෙන්ම කෙළවර දුකින් මිදී ලබන නිවන් සුවයද උදා කරන සීලාදී පිළිවෙත්හිද නොයෙදී තරුණ වියේදී උපයන ධනය රැක ගැනීමෙන් හා නූපන් ධනය ඉපදවීමෙන් ද තොරව ජීවත් වන්නෝ වැසි සමෙයහි මසුන් අල්ලා පසුව සිඳී ගිය පොකුණ දෙස බලා පසු තැවිලි වන මහලු කොස්වා ලිහිණියන් මෙන් පසු තැවෙන්නෝය .සුසුම් ලන්නෝය.



Comments

Popular posts from this blog

පොහොය දින හා ඒවායේ වැදගත්කම

ශ්‍රී ලංකාවේ ආරණ්‍ය සේනාසන කිහිපයක්