දඹයියෝ

ඉන්දියාව .





අතාත්වික චිත්‍රපට හැදෙන රට.

ප්‍රමිතියක් නැති වාහන තනන රට.


වවුලන් මෙන් දුම්රිය මැදිරිවල එල්ලී මිනිසුන් යන රට.


කාන්තා හිංසනය ,කුළ වාදය ,ගෝත්‍ර වාදය උඩුදුවාපු රටා .


රටෙන් හරි අඩකට තවමත් අවම සනීපාරක්ෂක පහසුකම වන වැසිකිළි නැති රට.



වාගේම



බිලියන 1.5ක පමණ ජනගහනයක් ඇති  රටක්. ආගම් ,භාෂා හයකට අධික ප්‍රමාණයක් ඇති රටක්.


Dashrath Manjhi - පාරක් ඉදිකිරීමට කන්දක් තනිවම කැපූ මිනිසෙක්.


ඔලිම්පික් පදක්කම් 30කට ආසන්නව දිනු රටක් . ක්‍රිකට් වලින් අංක එකට පැමිණි රටක්.


මහද්වීපයක් දුරට ගිණි ගෙනගියහැකි “අග්නි” මිසයිල තැනූ රටක් .


තමන්ගේම ආහාර වට්ටෝරු ,චිත්‍රපට ,වාහන ලොවට හඳුන්වාදුන් රට.


ලෝකයේ හැම රටකම සංක්‍රමණිකයන් 20ක් අතුරින් එකකු ඉන්දියනුවකුවූ දේශයක්.


ගාන්ධි , බුදු හාමුදුරුවෝ ,අශෝක අධිරාජ්‍යයා වැනි ලෝක පුජිත නායකයින් බිහිකළ බිම.


අවමානය පහසුය එහෙත් අමිහිරි සත්‍යය අවබෝධකරගැනීම කළයුතුමය.අප තව ගොඩක් දුර තනිව යා යුතුව ඇත.







Comments

Popular posts from this blog

පොහොය දින හා ඒවායේ වැදගත්කම

ශ්‍රී ලංකාවේ ආරණ්‍ය සේනාසන කිහිපයක්