ශ්‍රී ලංකාවේ ආරණ්‍ය සේනාසන කිහිපයක්
dahamvila01.blogspot.com
- නිමලව ආරණ්‍ය :තිස්සමහාරාමය
- කළුගල ආරණ්‍ය :බදුරලිය
- ගොතම තපෝවනය ආරණ්‍ය :කලපළුවාව ,මුල්ලේරියාව නව නගරය.දු.ක : 863826, 866960
- සල්ගල ආරණ්‍යය :රුවන්වැල්ල
- නාතගනේ ආරණ්‍යය:කුරුණෑගල -වාරියපොළ අතර
- නාඋයන: කුරුණෑගල දඹුල්ල පාර මැල්සිරිපුරින් හැරිලා මඩහෙපාල පාරේ 13 KM .
- කොග්ගල ත්‍රිපිටක ධර්ම අසපුව:කොග්ගල ගුවන් හමුදා කඳවුරට යාබද පාර.
- මඩකඩ ආරණ්‍යය : ඉංගිරිය
- දොඹගස්කන්ද ආරණ්‍යය:ඉංගිරිය
- නාච්චිමලේ ආරණ්‍යය : නාච්චිමලේ
- ගල්දූව අරණ්‍ය සේනාසනය : අම්බලන්ගොඩ
- මෛත්‍රීගල නිස්සරණ වනය: කිරිදිවැල පාර.
- ලබුනොරුවකන්ද ආරණ්‍ය සේනාසනය -මුරියන්කදවල ,ගලෙන්බිඳුනුවැව
- දිඹුලාගල ආරණ්‍ය සේනාසනය :දිඹුලාගල
- පොල්ගස්දුව ආරණ්‍යය:රත්ගම
කුටුම්බිගල මහා තපෝවන ආරණ්‍ය සේනාසනය-යාල වනොද්‍යානයේ කුටුම්බිගල වනය
- වතුරුවිල ආරණ්‍ය සේනාසනය:ඇල්පිටිය
- රුමස්සල කන්ද ආරණ්‍යය : රුමස්සල
බෝවලවත්තේ ආරණ්‍ය සේනාසනය:පේරාදෙණිය සරසවි බිමට නුදුරු හන්තාන කඳුවැටියේ එක් පසෙක වනය මැද දු.ක : 081- 3809210
- හොරණ පොකුණුවිට බුරුම පන්සල:සඳවිමල සෙනසුන (රේරුකානේ හිමි වැඩසිටි පන්සල )
- මීතිරිගල නිස්සරන වනය:මීතිරිගල
නිසසල ආරණ්‍ය සේනාසනය:කඳුබොඩ දු.ක :0373378212
- සිංහලෙන ආරණ්‍ය සේනාසනය:නෙළුව,කොස්මුල්ල(සිංහරාජේ ඇතුලේ)
- කොට්‌ටව ආරණ්‍ය සේනාසනය:ගාල්ල දිස්‌ත්‍රික්‌කයේ ගාල්ල නගරයේ සිට කි. මී. 15 ක් පමණ දුරින් ගාල්ල උඩුගම බස් මාර්ගය දෙපසින් ඇත.
- රාවණා ඇල්ල ගල් ලෙන ආරණ්‍ය සේනාසනය :රාවණා ඇල්ල
Comments