කුවේණියගේ ශාපය



රවිකෛලාශ වංශය කියන්නෙ සූර්‍ය වංශය විය හැකිය.
















මහාවංශය ලියපු ඉන්දියානු හාමුදුරුවො කුවේණිය ගැන ලියල තියෙන බොහෝ දේවල් බොරු.යක්ෂ ග්‍රෝතිකයො මිනීමස් කන යකුන් ලෙස තමයි දක්වල තියෙන්නෙ..කුවේණිය ගැන හරියට සොයා බැලීමේදි පැහැදිලියි ඇය මහන වුණු බව.එමෙන්ම සුමන සමන් දෙවියන්ගෙ නැගණිය බව.

Comments

Popular posts from this blog

කොසොල් රජතුමා දුටු සිහින

පොහොය දින හා ඒවායේ වැදගත්කම