අවුලෙන් අවුලට යාම


රටක නීතිය යනු කශේරුකවයි.අමාත්‍යවරයකු ඉල්ලා අස්වූ පමණින් දාම් ලෑල්ලක ඉත්තන් ඇදීමක් මෙන් අමාත්‍යවරුන් හට පුරප්පාඩුව පිරවීම දේශපාලන බංකොලොත් බව ප්‍රදර්ශණය කිරීමක්ද ?

අධිකරණ අමාත්‍යධුරය යනු ඉතාම කාර්යබහුල තනතුරකි.නොවිසිඳුණු ප්‍රශ්ණ ගොඩගැසුණු විදේශ අමාත්‍ය ධුරයක් එහෙමම තිබියදී තවත් බැරෑරුම් වගකීමක් ගැනීම අරාජිකත්වයේ සලකුණකි.

Comments

Popular posts from this blog

පොහොය දින හා ඒවායේ වැදගත්කම

ශ්‍රී ලංකාවේ ආරණ්‍ය සේනාසන කිහිපයක්