Never give up boy ! All our blessings are with you. Get link Facebook X Pinterest Email Other Apps - May 06, 2018 Courage is not something attached to our body parts.We bring it from birth. Get link Facebook X Pinterest Email Other Apps Comments
පොහොය දින හා ඒවායේ වැදගත්කම - June 05, 2014 දුරුතු(ජනවාරි) සුමන සමන් දෙවියන්ගේ ආරාධනාව මත බුදුන්වහන්සේ ලක්දිවට වැඩම කොට ඇති අතර නැවත දඹදිවට වැඩම කරන්නට ප්‍රථම ලක්වාසී බොදුනුවන්ට වන්දනා කිරීම සඳහා කේශධාතු මිටක් ලබාදුන් බවත් එම ධාතු නිදන්කොට මහියංගන චෛත්‍ය ඉදිකළ බවත් ශාසන ඉතිහාසයේ සඳහන්ය. එහෙයින් මහියංගණ සෑය අද ද බෞද්ධයින්ගේ මහත් ගෞරවාදරයට පත් වූ ස්ථූපයකි. බිමිබිසාර රජු විසින් බුදුන් ඇතුළු මහ සඟරුවනට වේළුවනාරාමය පූජා කළේද දුරුතු පොහොය දිනයේදී බව බෞද්ධ ඉතිහාසයේ දැක්වේ. ඉසිපතනාරාමයේ වස්කාලය ගතකළ බුදුන් වහන්සේ, දහම් පණිවුඩය ලොව පැතිරවීමට සිය පළමු රහතන්වහන්සේලා 60 නම පිටත් කර යැවුහ. උරුවෙල් දනව්වට වැඩම කර බුදුන් කාශ්‍යප වරුන්ට දහම් දෙසා පිඬු සිඟා පිණිස කුරු රටට වැඩම කරන අතර වාරයේ අනවතප්ත විල අසල දැන් වළඳා සමවත් සුවයෙන් සුවයෙන් සිටිත්දී තෙවන ඇසින් ලොව දෙස බලන කල, එදින ලක්දිව මහානාග වනෝද්‍යානයේ යක්ෂ ගෝත්‍රිකයන්ගේ රැස්වීමෙහි කළු පැහැයෙන් යුතු රළු දරුණු පෙනුමකින්, අසංවර බවකින් සිටි මේ පිරිස හික්මවා දමනය කොට තිසරණයෙහි පිහිටුවීමට උන් වහන්සේ ගුවනින් පහළ වී ලක්දිවට වැඩි සේක ක්‍රිස්තු පූර්ව හයවන සියවසේ බුදුරජාණන් වහන්සේ දඹදිව... Read more
ශ්‍රී ලංකාවේ ආරණ්‍ය සේනාසන කිහිපයක් - March 13, 2014 dahamvila01.blogspot.com නිමලව ආරණ්‍ය :තිස්සමහාරාමය කළුගල ආරණ්‍ය :බදුරලිය ගොතම තපෝවනය ආරණ්‍ය :කලපළුවාව ,මුල්ලේරියාව නව නගරය.දු.ක : 863826, 866960 සල්ගල ආරණ්‍යය :රුවන්වැල්ල නාතගනේ ආරණ්‍යය:කුරුණෑගල -වාරියපොළ අතර නාඋයන: කුරුණෑගල දඹුල්ල පා ර මැල්සිරිපුරින් හැරිලා මඩහෙපාල පාරේ 13 KM . කොග්ගල ත්‍රිපිටක ධර්ම අසපුව:කොග්ගල ගුවන් හමුදා කඳවුරට යාබද පාර. මඩකඩ ආරණ්‍යය : ඉංගිරිය දොඹගස්කන්ද ආරණ්‍යය:ඉංගිරිය නාච්චිමලේ ආරණ්‍යය : නාච්චිමලේ ගල්දූව අරණ්‍ය සේනාසනය : අම්බලන්ගොඩ මෛත්‍රීගල නිස්සරණ වනය: කිරිදිවැල පාර. ලබුනොරුවකන්ද ආරණ්‍ය සේනාසනය -මුරියන්කදවල ,ගලෙන්බිඳුනුවැව දිඹුලාගල ආරණ්‍ය සේනාසනය :දිඹුලාගල පොල්ගස්දුව ආරණ්‍යය:රත්ගම කුටුම්බිගල මහා තපෝවන ආරණ්‍ය සේනාසනය-යාල වනොද්ය... Read more
Comments