එංගලන්තය සමඟ T20 තරඟාවලිය 3-0ක් ලෙස පරාජය 2021

 



එංගලන්තය සමඟ T20 තරඟාවලිය 3-0ක් ලෙස පරාජයවීමෙන් පැය කිහිපයකට පසු රාත්‍රියේ හැසිරෙන ක්‍රීඩකයින්.


ඔවුන්ට වැටුප් ලැබෙන්නේ ජනතා බදු මුදලින් නොවන බව සැබෑය.එහෙත් ඔවුන් ක්‍රිකට් ඉගෙන ගත්තේ ජනතා බදු මුදලිනි. බන්දුල වර්ණපුර ,දුලිප් මෙන්ඩිස්,සිදත් වෙත්තමුණි , සනත් ජයසූරිය , අරවින්ද ද සිල්වා, මුත්තයියා මුරලිදරන් වැනි මිනිසුන් අමාරුවෙන් ඔසවා තැබූ ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රමිතිය වර්තමානයේ කෙළෙසමින් ඇත.



තරඟ දිනන තත්වයකට නැවත කණ්ඩායම ගෙනෙන තුරු, කොන්ත්‍රාත්තු අවලංගු කර දක්ෂතා දක්වන මට්ටමකට ගෙවීමක්ද, එයින් ඉතුරුවන මුදල් පාසල් ක්‍රිකට් සංවර්ධනයට හෝ පළමු පෙළ තරඟ වල ක්‍රීඩකයින්ට ලබාදීම කල යුතුය.එයින් ක්‍රීඩාවට සහ රටට ආදරය කරන ක්‍රීඩකයින් ඉදිරියේදී හෝ බිහිවනු ඇත.


Comments

Popular posts from this blog

පොහොය දින හා ඒවායේ වැදගත්කම

ශ්‍රී ලංකාවේ ආරණ්‍ය සේනාසන කිහිපයක්