"වියළි"
"අපි මිරිකලා අල්ල ගන්න කිසිදෙයක් අපිට හරියට අහුවුණේ නෑ"
"වියළි" අවුරුදු ගණනාවකට පසු මම බලපු විශිෂ්ඨ නිර්මාණයක්.
- නයෝමි - කර්කශ සමාජ පරිසරයක තමන්ගේම පවුලේ උගුල්වලින් බේරී ජීවත්වෙන තරුණියක්
- කළුවා - තමන්ගේම පියා තමන් අවජතකයෙකු ලෙස සලකා නිග්‍රහ ලැබූ පුතෙක්
- කාන්ති - අහිංසකයෙකුට පෙම්බැදි ධෛර්යයවන්ත ගැහැණියක්
- ජයසිරි - පිය බර නොදරන බේබදු කොන්ත්‍රාත්කරුවෙක්
- ඉන්ද්‍රාණි - තමාගේම දරුවන්ට ද්‍රෝහී වූ මවක්
- කරුණාපාල - තමන්ගේම බිරිඳ සහ පුතා වෛරයෙන් තමාම දවාගන්නා පියෙක්.
"වියළි" සම්මාන පිට සම්මාන ලබා ගන්න එක ගැන පුදුමයට පත් නොවෙමි.අප්‍රමාණ ආයාසයකින් ජීවිත ගැටගහගන්නා ගැමි ජීවිතවල ඇතුලාන්තය පෙන්වා දුන් විශිෂ්ඨ නිර්මාණයක්.


Comments