Posts

Showing posts from December, 2012

අඳුර ගලන හැන්දෑවක ...

අඳුර ගලන හැන්දෑවක වෙරල කොනක අත් පටලා බලා හිඳිමු නතරවෙලා හිරු බැසයන සිතුවම දෙස ... ඔය දැගිලි වල උණුසුම විඳිනට එන්නම් භවයම ආසයි මං අද වාගේම ඔබ එනවානම් හවසට ... සුදු වැලි ඉහිරුණු පලසක පා ඔසවමු තුරුළු වෙලා දොඩමළුවෙමු අපේ ලොවට අයෙත් දවසක් එනතුරු ...!