Posts

Showing posts from October, 2016

ජේෂ්ඨ වෛද්‍ය නිලධාරී එස්.එච් කොළඹගේ

Image
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේත් මේ වාගේ වෛද්‍යවරුන් සිටීම අගය කරමි. මෙවන් වෛද්‍යවරයකු මිහිපිට දෙවියකු කලේ එම මව්පියවරුන්මය.ආත්මාර්ථකාමී මිනිසුන් අතර මෙවන් මිනිසුන් තනුවාට,දුප්පත් මිනිසුන් කන්නට ගත් පාන් භාගයෙන් බදු ගෙව්වාට ලක් මවට කිසිදු පාඩුවක් නැත.වෛද්‍යවරයකු මිහිපිට දෙවියකු කලේ එම මව්පියවරුන්මය