Posts

Showing posts from May, 2018

යුද්ධය සහ කුසගින්න

Image
කුසගින්නේ සිටින පුද්ගලයකු තම ධර්මය ශ්‍රවනය කිරීමට පවා සුදුසු නැතිබව බුදුරදුන් දේශනාකළ සේක. කුසගින්න එතරම්ම බලවත්ය. මරණ බය සහ කුසගින්න එක වර කිරි සප්පයකුට දැනුන මොහොතක. ඔහු මේ වනවිට ජීවතුන් අතරද නැතිද නොදනී. ලොවට වෛර නොකරන මිනිසකු වේවා !

Never give up boy ! All our blessings are with you.

Courage is not something attached to our body parts.We bring it from birth.

ඉතිහාසගත රාජ කුමන්ත්‍රණ

Image

ආගමික ස්ථානවල නිර්මාණ සැලසුම්

Image

පරාජයේ ආශිර්වාදය !

Image

වැලිකඩ සිරකරු ඝාතනය : රංගජීව, එමිල් සහ ජනමාධ්‍ය

Image
2012 නොවැම්බර් 9 වැනිදා සහ 10 වැනිදා අලුයම දක්වා වැලිකඩ බන්ධනාගාරය තුළ සිදුවූ සිරකරුවන් ඝාතනය කිරීමට අදාළව එවකට කොළඹ මැගසින් බන්ධනාගාරයේ ප්‍රධානියාව සිටි වර්තමාන බන්ධනාගාර පුනරුත්ථාපන කොමසාරිස් ලෙස කටයුතු කළ එමිල් රංජන් ළමාහේවගේ සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ පොලිස් පරීක්ෂක මොසෙස් රංගජීව නියෝමාල් ඉකුත් 28 වැනිදා අත්අඩංගුවට ගන්නා ලදි. අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව මගින් එලෙස අත්අඩංගුවට ගෙන 29 වැනිදා කොළඹ මහේස්ත්‍රාත් වෙත ඉදිරිපත් කළ අතර මහේස්ත්‍රාත්වරයා ඔවුන්ව ලබන 10 වැනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීමට නියෝග කරන ලදි. 28 වැනිදා සවස අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව මගින් අත්අඩංගුවට ගැනීමෙන් පසුව ඔවුන් අසනීපයෙන් පෙලෙන බව දන්වා කොළඹ ජාතික රෝහලට ඇතුළත් වී ඇති අතර කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රංග දිසානායක විසින් සැකකරුවන් සිටි කොළඹ ජාතික රෝහලට ගොස් පරීක්ෂා කර රිමාන්ඩ් කරන ලෙස මෙලෙස නියෝග කර තිබේ. ඔවුන් රිමාන්ඩ් කිරීමෙන් පසු කොළඹ ජාතික රෝහලේ සිට බන්ධනාගාර රෝහලට මාරු කර යවා ඇති අතර මාධ්‍ය වාර්තා කරන්නේ බන්ධනාගාර ‍රෝහලේ රඳවනවා වෙනුවට ඔවුන් නිලධාරී විවේක කාමරයේ රඳවා තබා වැඩි පහසුකම් ලබා දී

කුවේණියගේ ශාපය

Image
රවිකෛලාශ වංශය කියන්නෙ සූර්‍ය වංශය විය හැකිය. මහාවංශය ලියපු ඉන්දියානු හාමුදුරුවො කුවේණිය ගැන ලියල තියෙන බොහෝ දේවල් බොරු.යක්ෂ ග්‍රෝතිකයො මිනීමස් කන යකුන් ලෙස තමයි දක්වල තියෙන්නෙ..කුවේණිය ගැන හරියට සොයා බැලීමේදි පැහැදිලියි ඇය මහන වුණු බව.එමෙන්ම සුමන සමන් දෙවියන්ගෙ නැගණිය බව.