Posts

Showing posts from May, 2021

කෝවිඩ් මාත්‍රාව සඳහා මන්ත්‍රීගේ අනුමැතියක් අවශ්‍යව ඇත.

Image
  කෝවිඩ් මාත්‍රාව ගැනීමටත් මන්ත්‍රීගේ අනුමැතියක් අවශ්‍යව ඇත.කෝවිඩ් වලින් ජීවිත නොමැරී සිටිය යුත්තේ එක් පක්ෂයක ගැත්තන් පමණක්ද?  

කථා කරන පින්තූර

Image
 

බිව් මව් කිරි නිසයි මගේ එඩිතරකම ළය රැඳෙන්නේ

Image
  තරු පායපු නිල් අහසට තරු පායපු නිල් අහසට සවන්යොමා ගෙන ඉඳිද්දී

ධම්මෝ භවේ රක්ඛති ධම්මචාරී

Image
                                               ප්‍රධානම දෙපාර්තමේන්තුවෙන් අප ආරම්භකල යුතුව ඇත.

හැකිදේ දෙන්න. පරිත්‍යාගයෙන් සතුටුවන්න.

Image
                                          අපායත් දෙව්ලොවත් අතර දුර කිලෝමීටර් කිහිපයක් පමණි.

භාෂා වෙනස් වුවද පුංචි ආදර හිත්වල වෙනසක් නැත.

Image
 

දිලිහි දිලිහි ආකාසේ බබළන මල් තාරකා

Image
  කාලය අපේ ලස්සන හිත් සොරාගෙන ඇත්තේය.  නමුත් පැමිණිලි කරන්නට කිසිවකු නැත.

කුණුවී පල්වෙන පරම්පරාවන්

Image
 

මව්භාෂාවට පිහියෙන් ඇනීම

Image
  කරුණාරත්න අබේසේකර, රම්‍යා වනිගසේකර, ප්‍රේමකීර්ති ද අල්විස්, හේම නලින් කරුණාරත්නගේ සිට කිංග්ස්ලි රත්නායක  දක්වා විහිදගිය මාධ්‍ය පරම්පරාවක් අපට තිබුණි.

සංකේතයට සීමාවූ බොහෝ දේ අපවිසින් නිර්මාණය කරගතයුතුව ඇත

Image
  සංකේතයට සීමාවූ බොහෝ දේ අපවිසින් නිර්මාණය කරගතයුතුව ඇත

ඉසිවර අසපුව

Image
  මේ ප්‍රවෘත්තිය දුටුවිගස තමන්ගේ කාලය, ශ්‍රමය වැය කර දුප්පත් ගැමියන්ට ප්‍රතිකාර කරන “ඉසිවර අසපුව” ටෙලිනාට්‍යයේ වෛද්‍යවරයාගේ රුව මතකයට නැගුණි. සමහර වෘත්තීන් වලට දක්ෂතාවය,හැකියාවට වඩා මානුෂිකත්වය ආභරණයක් වේ.

ඔබට තියෙන දෙයින්, ඉන්න තැනින් අරඹන්න

Image
  ඔබට ඉතා කුඩා යමක්  ඔබගෙන් සමාජයට කල හැකිනම්, එය නොපිරිහෙලා ඉටු කරන්න. නානාප්‍රකාර ප්‍රශ්ණ වලින් හෙම්බත්වී බස් රථයකට ගොඩවන මිනිසුන්ගේ හිත් නිවීමම ඔබකරන සේවයකි.

ලැබූ ශිල්පයට ණය ගෙවූ මැතිතුමනි ඔබට නිවන්සුව!

Image
  ඉටු කළ යුතු යුතුකම්  ලැබුණත් ලෝකෙන් ගැරහුම් ඉවසන්නට පුලුවන්නම්  නුඹයි මගේ පුතා උතුම්
Image
  භූවිෂමතා ඇතත් එකම කලාපයක් වත් කෘෂිකාර්මිකව සශ්‍රීක කර පවත්වාගැනීමට අප තවමත්  අසමත් වී ඇත.

වෘත්තීය සහ වැටුප

Image
  අපේ ජීවන වෘත්තීය කුමක් වුවද,  තමන් කැමති රාජකාරියක් වීම. ප්‍රමාණවත් රාජකාරි නිදහසක් තිබීම. තමන්ගේ ශ්‍රමයට සරිලන වැටුපක්  අනිවාර්ය සාධක කිවහොත් නිවැරදිය.