Posts

Showing posts from December, 2017

කුණු විකුණා මුදල් හෙවීම

Image
ඕනෑම කුණු ගොඩක් විකිණීමට අවාසනාවකට මාධ්‍ය (රජයේ සහ පුද්ගලික) හුරුවී ඇත. රේටින්ග්ස් සහ මුදල් වලට ඕනෑම කුණු ගොඩක් පුම්බලා සල්ලි හොයන්න කටයුතු කරති. සමහර රාජ්‍ය නායකයොත් දේශපාලන උවමනාවන්ට පහුගිය කාලේ කුණු විකුණුවා. නීතියෙන් ගැලවුනත් හිතට එකඟව වැරදි බව ඕනෑම මිනිහෙක් දන්නා දෙයක්. සමහර නිර්මාණකරුවෝ  හරියට මීතොටමුල්ලේ කුණු කන්ද වගෙයි. බහුතරයකට යම් කෙනෙක් කුණු කන්දක් වුනාට සමහරුන්ට ඒ පුද්ගලයාම සල්ලි ආකාරයක්.

රටක් සතුටු කල ක්‍රිකට්

Image
ක්‍රිකට් පරාජය එක් පින්තුරයකින් ….

ඉටු කොට කලයුතු යුතුකම්

Image
ඉටු කොට කලයුතු යුතුකම් - ලැබුණත් ලෝකෙන් ගැරහුම් ඉවසන්නට පුළුවන් නම් -ඔබයි මගේ පුතා උතුම් උපදින සිංහල නායකයින් තිඹිරිගෙය තුලම මියයන්නේ, ඔවුන්ගේ හොඳ අගය කිරීමට, නරක පෙන්වාදීමට ජාතියක් ලෙස අප අසමත් වීම නිසාය. එය තේරුම් නොගෙන කොතෙකුත් අනෙකුත් ජාතීන්ට,ආගම් වලට වෛර කලද සැනසීමක් නොලැබෙනු ඇත. සමාජයට කලයුතු යුතුකම් ඉටු කරමින් අප නින්දා ලබන්නේ ඇයි ?