Posts

Showing posts from March, 2015

පිටකොටුව සහ මරදාන

Image
                                                                chasingtheunexpected.com     තැන අඩුම කුඩුම එකතුව මල්වත්ත පාර CD ,DVD,Cassette,Travelling  bags,Shoes 1st Cross  Street Mobile Phones ,Electronics ,CCTV etc,Watches   2nd ,3rd Cross  Streets  /keizer (කෙයිසර්) Street   රෙදි Prince(කුමාර) Street / 2nd  Cross  Street විදුලි උපකරණ / Leather භාණ්ඩ 3rd Cross Street තරාදි හා ආයුධ වර්ග ,යකඩ බඩු 4th Cross Street ආහාර(තොග) Main Street ඇඳුම් පැළදුම්(Ranjana’s .Sareeta etc ) හෙට්ටි වීදිය රත්තරන් බඩු China Street විසිතුරු භාණ්ඩ ,වීදුරු ,පොලිතීන් Prince Street වීදුරු ,මුහුණ බලන කණ්නාඩි Old Moor Street ( පරණ යොන් වීදිය) ගොඩනැගිලි ද්‍රව්‍ය Gabos(ගබෝස්) lane බෙහෙත් බඩු ,කේක් බඩු Dam Street   වායු රයිෆල් ,බයිසිකල් ,කේක් බඩු මැනිං මාර්කට් ,ඕල්කොට් මාවත එළවලු පෙරේරා මාවත කරවල මැලිබන් Street මංගල ඇරයුම්පත් 1st Rohini Lane (රෝහිණි 1වෙනි පටුමග) මුද්‍රණ ද්‍රව්‍ය සහ ලිපි ද්‍රව්‍ය ,ඇරයුම් පත් Banksha