Posts

Showing posts from March, 2014

ශ්‍රී ලංකාවේ ආරණ්‍ය සේනාසන කිහිපයක්

Image
                                                                                 dahamvila01.blogspot.com නිමලව ආරණ්‍ය :තිස්සමහාරාමය කළුගල ආරණ්‍ය :බදුරලිය ගොතම තපෝවනය ආරණ්‍ය :කලපළුවාව ,මුල්ලේරියාව නව නගරය.දු.ක : 863826, 866960 සල්ගල ආරණ්‍යය :රුවන්වැල්ල නාතගනේ ආරණ්‍යය:කුරුණෑගල -වාරියපොළ අතර නාඋයන: කුරුණෑගල දඹුල්ල පා ර මැල්සිරිපුරින් හැරිලා මඩහෙපාල පාරේ 13 KM . කොග්ගල ත්‍රිපිටක ධර්ම අසපුව:කොග්ගල ගුවන් හමුදා කඳවුරට යාබද පාර. මඩකඩ ආරණ්‍යය : ඉංගිරිය දොඹගස්කන්ද ආරණ්‍යය:ඉංගිරිය නාච්චිමලේ ආරණ්‍යය : නාච්චිමලේ ගල්දූව අරණ්‍ය සේනාසනය : අම්බලන්ගොඩ මෛත්‍රීගල නිස්සරණ වනය: කිරිදිවැල පාර. ලබුනොරුවකන්ද ආරණ්‍ය සේනාසනය -මුරියන්කදවල ,ගලෙන්බිඳුනුවැව දිඹුලාගල ආරණ්‍ය සේනාසනය :දිඹුලාගල පොල්ගස්දුව ආරණ්‍යය:රත්ගම කුටුම්බිගල මහා තපෝවන ආරණ්‍ය සේනාසනය-යාල වනොද්‍යානයේ කුටුම්බිගල වනය වතුරුවිල ආරණ්‍ය සේනාසන ය :ඇල්පිටිය  රුමස්සල කන්ද ආරණ්‍යය : රුමස්සල බෝවලවත්තේ ආරණ්‍ය සේනාසනය:පේරාදෙණිය සරසවි බිමට නුදුරු හන්තාන කඳුවැටියේ එක් පසෙක වනය මැද දු.ක : 081- 3809210