Posts

Showing posts from April, 2018

විශිෂ්ඨයකුගේ වටිනාකම

Image

කොළඹ

Image

එළවලු සහ පලතුරුවල අවේනික විශේෂ ගුණ

Image

සිංහල පිල්ලම්

Image

ශක්තිමත් හදවත් වලට දුර්වල අත් පා ශක්තිමත් කල හැක.

ජීවිතයේ යතාර්ථය

Image

බෞද්ධකම වෙනුවෙන් දිවිදීම

Image
”මා ඉගැන්වූ ධර්මය ඇත්තේ කටපාඩම් කරගෙන දේශනා කිරීම සඳහා නොවේ. මාගේ ධර්මයෙහි අරමුණ වන්නේ සසර දුකින් එතෙර වීමය. ගඟකින් එතෙර වන්නට පහුරක් තනා ගන්නා මිනිසා ගෙඟන් එතෙර වූ පසුවද ‘මට මේ පහුර ගෙඟන් එතෙර වීමට ප‍්‍රයෝජනවත් වී’ යයි එය කර තබා ගෙන යා යුතු නොවේ. එහෙයින් බුද්ධිය මෙහෙයවා මා දෙසූ ධර්මයෙන් ප‍්‍රයෝජනය ගන්න.” යනුවෙන් බුදුන්වහන්සේ පහුර කර තබා ගත් මිනිසාගේ උපමාව දෙසා වදාළ සේක.       " මාගේ මේ ව්‍යායාමය රජ සැප විඳීමට නොව බුද්ධ ශාසනයේ චිරස්ථිතිය සඳහා පමණි. "  තම සටණින් පසු මියගිය එළාර උදෙසා ස්මාරකයක් තැනීමට දුටුගැමුණු රජතුමා කටයුතුකලේ බෞද්ධ දර්ශනයේ හරය අවබෝධකරගත් නිසා වියයුතුය.අප ඔහුට ගෞරව කල යුත්තේ යුද්ධය දිනවූ නිසා නොව බෞද්ධ සිද්ධස්ථාන ගොඩ නැංවූ නිසාය.