Posts

Showing posts from April, 2021
Image
විශ්වාසය මත රැඳෙන සුව නින්ද රැකියාව හෝ ව්‍යාපාරය ඉහළින් නිදන හස්තියා ලෙසත් පහළින් නිදන මිනිසා මා ලෙසත් ආදේශ කළහොත්, වර්තමානයේ අප බොහෝ දෙනාගේ කථාව මෙයයි.

කෝවිඩ් සහ අපි

Image
                                                                                           කෝවිඩ් - 21 වන සියවසේ දරුණුම ඛේදවාචකය ලෝකයට බොහෝ පාඩම් උගන්වයි.  නොමිලයේ සෞඛ්‍ය පහසුකම් සහ අධ්‍යාපනය ලැබීමට තරම් වාසනාවන්ත පුරවැසියන් වුවත්, අප ලබන අධ්‍යාපනය සහ සෞඛ්‍ය පහසුකම් වල පරිමාණය සිතාබැලිය යුතුව ඇත  දරිද්‍රතාව, අනවබෝධය, බඩගින්න සහ අසරණකම එකම පින්තූරයක.