ශ්‍රී ලංකාවේ ආරණ්‍ය සේනාසන කිහිපයක්

                                                                                 dahamvila01.blogspot.com
  1. නිමලව ආරණ්‍ය :තිස්සමහාරාමය
  2. කළුගල ආරණ්‍ය :බදුරලිය
  3. ගොතම තපෝවනය ආරණ්‍ය :කලපළුවාව ,මුල්ලේරියාව නව නගරය.දු.ක : 863826, 866960
  4. සල්ගල ආරණ්‍යය :රුවන්වැල්ල
  5. නාතගනේ ආරණ්‍යය:කුරුණෑගල -වාරියපොළ අතර
  6. නාඋයන: කුරුණෑගල දඹුල්ල පාමැල්සිරිපුරින් හැරිලා මඩහෙපාල පාරේ 13 KM .
  7. කොග්ගල ත්‍රිපිටක ධර්ම අසපුව:කොග්ගල ගුවන් හමුදා කඳවුරට යාබද පාර.
  8. මඩකඩ ආරණ්‍යය : ඉංගිරිය
  9. දොඹගස්කන්ද ආරණ්‍යය:ඉංගිරිය
  10. නාච්චිමලේ ආරණ්‍යය : නාච්චිමලේ
  11. ගල්දූව අරණ්‍ය සේනාසනය : අම්බලන්ගොඩ
  12. මෛත්‍රීගල නිස්සරණ වනය: කිරිදිවැල පාර.
  13. ලබුනොරුවකන්ද ආරණ්‍ය සේනාසනය -මුරියන්කදවල ,ගලෙන්බිඳුනුවැව
  14. දිඹුලාගල ආරණ්‍ය සේනාසනය :දිඹුලාගල
  15. පොල්ගස්දුව ආරණ්‍යය:රත්ගම
  16. කුටුම්බිගල මහා තපෝවන ආරණ්‍ය සේනාසනය-යාල වනොද්‍යානයේ කුටුම්බිගල වනය

  17. වතුරුවිල ආරණ්‍ය සේනාසන:ඇල්පිටිය 
  18. රුමස්සල කන්ද ආරණ්‍යය : රුමස්සල
  19. බෝවලවත්තේ ආරණ්‍ය සේනාසනය:පේරාදෙණිය සරසවි බිමට නුදුරු හන්තාන කඳුවැටියේ එක් පසෙක වනය මැද දු.ක : 081- 3809210

  20. හොරණ පොකුණුවිට බුරුම පන්සල:සඳවිමල සෙනසුන (රේරුකානේ හිමි වැඩසිටි පන්සල )
  21. මීතිරිගල නිස්සරන වනය:මීතිරිගල
  22. නිසසල ආරණ්‍ය සේනාසනය:කඳුබොඩ දු.ක :0373378212

  23. සිංහලෙන ආරණ්‍ය සේනාසනය:නෙළුව,කොස්මුල්ල(සිංහරාජේ ඇතුලේ)
  24. කොට්‌ටව ආරණ්‍ය සේනාසනය:ගාල්ල දිස්‌ත්‍රික්‌කයේ ගාල්ල නගරයේ සිට කි. මී. 15 ක්‌ පමණ දුරින් ගාල්ල උඩුගම බස්‌ මාර්ගය දෙපසින් ඇත.
  25. රාවණා ඇල්ල ගල් ලෙන ආරණ්‍ය සේනාසනය :රාවණා ඇල්ල
       මහේෂ් 071 615 0531 / ජනක 077-6215635

Comments

Popular posts from this blog

පොහොය දින හා ඒවායේ වැදගත්කම