පිටකොටුව සහ මරදාන

                
                                              chasingtheunexpected.com    

තැන
අඩුම කුඩුම එකතුව
මල්වත්ත පාර
CD ,DVD,Cassette,Travelling  bags,Shoes
1st Cross  Street
Mobile Phones ,Electronics ,CCTV etc,Watches  
2nd ,3rd Cross  Streets  /keizer (කෙයිසර්) Street  
රෙදි
Prince(කුමාර) Street / 2nd  Cross  Street
විදුලි උපකරණ / Leather භාණ්ඩ
3rd Cross Street
තරාදි හා ආයුධ වර්ග ,යකඩ බඩු
4th Cross Street
ආහාර(තොග)
Main Street
ඇඳුම් පැළදුම්(Ranjana’s .Sareeta etc )
හෙට්ටි වීදිය
රත්තරන් බඩු
China Street
විසිතුරු භාණ්ඩ ,වීදුරු ,පොලිතීන්
Prince Street
වීදුරු ,මුහුණ බලන කණ්නාඩි
Old Moor Street(පරණ යොන් වීදිය)
ගොඩනැගිලි ද්‍රව්‍ය
Gabos(ගබෝස්) lane
බෙහෙත් බඩු ,කේක් බඩු
Dam Street  
වායු රයිෆල් ,බයිසිකල් ,කේක් බඩු
මැනිං මාර්කට් ,ඕල්කොට් මාවත
එළවලු
පෙරේරා මාවත
කරවල
මැලිබන් Street
මංගල ඇරයුම්පත්
1st Rohini Lane (රෝහිණි 1වෙනි පටුමග)
මුද්‍රණ ද්‍රව්‍ය සහ ලිපි ද්‍රව්‍ය ,ඇරයුම් පත්
Bankshall Street (බංගසාල වීදිය)
රසායන ද්‍රව්‍ය ,කෘතීම මල් (ඩීන්ස් පාර, මරදාන)
ආමර් වීදිය (මරදාන)
ලී සහ ලී බඩු
පංචිකාවත්ත (මරදාන)
වාහන අමතර කොටස්
මාලිගාකන්ද (මරදාන)
අටපිරිකර පූජාභාණ්ඩ

*අන්තර්ජාලය සහ රස්තියාදු අත්දැකීම් ඇසුරිණි.බොහෝ වෙළඳසැල් ඉරිදා දින වසා ඇත.

                                 dailymail.co.uk

Comments

Popular posts from this blog

පොහොය දින හා ඒවායේ වැදගත්කම

ශ්‍රී ලංකාවේ ආරණ්‍ය සේනාසන කිහිපයක්