බෞද්ධකම වෙනුවෙන් දිවිදීම

”මා ඉගැන්වූ ධර්මය ඇත්තේ කටපාඩම් කරගෙන දේශනා කිරීම සඳහා නොවේ. මාගේ ධර්මයෙහි අරමුණ වන්නේ සසර දුකින් එතෙර වීමය. ගඟකින් එතෙර වන්නට පහුරක් තනා ගන්නා මිනිසා ගෙඟන් එතෙර වූ පසුවද ‘මට මේ පහුර ගෙඟන් එතෙර වීමට ප‍්‍රයෝජනවත් වී’ යයි එය කර තබා ගෙන යා යුතු නොවේ. එහෙයින් බුද්ධිය මෙහෙයවා මා දෙසූ ධර්මයෙන් ප‍්‍රයෝජනය ගන්න.” යනුවෙන් බුදුන්වහන්සේ පහුර කර තබා ගත් මිනිසාගේ උපමාව දෙසා වදාළ සේක.      


"මාගේ මේ ව්‍යායාමය රජ සැප විඳීමට නොව බුද්ධ ශාසනයේ චිරස්ථිතිය සඳහා පමණි.
තම සටණින් පසු මියගිය එළාර උදෙසා ස්මාරකයක් තැනීමට දුටුගැමුණු රජතුමා කටයුතුකලේ බෞද්ධ දර්ශනයේ හරය අවබෝධකරගත් නිසා වියයුතුය.අප ඔහුට ගෞරව කල යුත්තේ යුද්ධය දිනවූ නිසා නොව බෞද්ධ සිද්ධස්ථාන ගොඩ නැංවූ නිසාය.

Comments

Popular posts from this blog

පොහොය දින හා ඒවායේ වැදගත්කම

ශ්‍රී ලංකාවේ ආරණ්‍ය සේනාසන කිහිපයක්