ඉටු කොට කලයුතු යුතුකම්




ඉටු කොට කලයුතු යුතුකම් - ලැබුණත් ලෝකෙන් ගැරහුම්
ඉවසන්නට පුළුවන් නම් -ඔබයි මගේ පුතා උතුම්

උපදින සිංහල නායකයින් තිඹිරිගෙය තුලම මියයන්නේ, ඔවුන්ගේ හොඳ අගය කිරීමට, නරක පෙන්වාදීමට ජාතියක් ලෙස අප අසමත් වීම නිසාය. එය තේරුම් නොගෙන කොතෙකුත් අනෙකුත් ජාතීන්ට,ආගම් වලට වෛර කලද සැනසීමක් නොලැබෙනු ඇත.

සමාජයට කලයුතු යුතුකම් ඉටු කරමින් අප නින්දා ලබන්නේ ඇයි ?




Comments

Popular posts from this blog

පොහොය දින හා ඒවායේ වැදගත්කම

ශ්‍රී ලංකාවේ ආරණ්‍ය සේනාසන කිහිපයක්