කුණු විකුණා මුදල් හෙවීම



ඕනෑම කුණු ගොඩක් විකිණීමට අවාසනාවකට මාධ්‍ය (රජයේ සහ පුද්ගලික) හුරුවී ඇත.
රේටින්ග්ස් සහ මුදල් වලට ඕනෑම කුණු ගොඩක් පුම්බලා සල්ලි හොයන්න කටයුතු කරති.
සමහර රාජ්‍ය නායකයොත් දේශපාලන උවමනාවන්ට පහුගිය කාලේ කුණු විකුණුවා.

නීතියෙන් ගැලවුනත් හිතට එකඟව වැරදි බව ඕනෑම මිනිහෙක් දන්නා දෙයක්.

සමහර නිර්මාණකරුවෝ  හරියට මීතොටමුල්ලේ කුණු කන්ද වගෙයි.
බහුතරයකට යම් කෙනෙක් කුණු කන්දක් වුනාට සමහරුන්ට ඒ පුද්ගලයාම සල්ලි ආකාරයක්.


Comments

Popular posts from this blog

පොහොය දින හා ඒවායේ වැදගත්කම

ශ්‍රී ලංකාවේ ආරණ්‍ය සේනාසන කිහිපයක්