බදු, සුභසාධන ඇමතිකම් සහ ජීවත්වීමට පොල්ගස් නැගීම


අනතුරු හෝ සදාකාලික රෝගාබාධ නිසා ආදායම් මාර්ග අහිමිවූ පවුලක දරුවන්ගේ ආර්ථික,අධ්‍යාපන ගැටළු තුලනය කිරීමේ ක්‍රමවේදයක් අප  සතුවිය යුතුය.දරුවන්ට මාසික සහනාධාර ක්‍රමයක් හෝ සුදුසු රැකියාවක් තුලින් ශ්‍රමය රටේ නිෂ්පාදන ක්‍රියාවලියට එකතුනොවීම අභාග්‍යකි.

ආදායම් බදු , සුඛෝපබෝගී බදු මෙවන් අත්‍යාවශ්‍ය හා මානුෂික කර්තව්‍යයන් සඳහා යොදාගත නොහැකිනම් සමාජ සවිබල ගැන්වීමේ දෙපාර්තමේන්තු ,ඇමතිතනතුරු වලින් පලක් නැත.




http://www.rivira.lk/online/2018/09/29/160161

Comments

Popular posts from this blog

පොහොය දින හා ඒවායේ වැදගත්කම

ශ්‍රී ලංකාවේ ආරණ්‍ය සේනාසන කිහිපයක්