බැබළීම වෙනුවට බැබළවීම



gettyimages
බොහෝ මිනිසුන් තමන් නිසා තව දෙයක් බබළවන්නට වඩා තව දෙයක් උපකාරයෙන් තමන් බබළන්නට වෙර දරයි.එහෙත් ශ්‍රේෂ්ඨ මිනිසුන් තමන් නිසා යම් දෙයක් බබළවයි.  
පවුල නිසා වෙනුවට පවුල;
භාෂාව නිසා වෙනුවට භාෂාව;
පළාත නිසා වෙනුවට පළාත;
පරම්පරාව නිසා  වෙනුවට පරම්පරාව;
වාසගම නිසා වෙනුවට වාසගම;
කුලය නිසා වෙනුවට කුලය;
පාසල නිසා වෙනුවට පාසල;
රස්සාව නිසා වෙනුවට රස්සාව;
ආයතනය නිසා වෙනුවට ආයතනය;
පක්ෂය නිසා වෙනුවට පක්ෂය;
ජාතිය නිසා වෙනුවට ජාතිය;
ආගම නිසා වෙනුවට ආගම;
මුදල්, බලය නිසා වෙනුවට රට;
බබළවන්න...

Youtube

Comments

Popular posts from this blog

පොහොය දින හා ඒවායේ වැදගත්කම

ශ්‍රී ලංකාවේ ආරණ්‍ය සේනාසන කිහිපයක්