නීතිය



ඇයට සැමවිටම ඔබව ආරක්ෂා කිරීමට නොහැකිබව බව මතක තබා ගන්න.
අනෙක් සැමදෙයක් මෙන්ම සැමවිට බලය,මාධ්‍ය හමුවේ ඇය අසරණ වන බවත් සිහියට ගන්න.
ඔබේ හෘද සාක්ෂිය ගැන සාක්ෂි විමසීමට ඇයට නොහැකිය.
ඔබ සිටිනා ඉසව්වට අනුව ඇයට ඔබ අනුන්ගේ දරුවකු ලෙස පෙනෙන්නට පුළුවන.
ඔබගේ ආරක්ෂාව ඔබම සලසා ගන්න හැමවිටම කටයුතු කරන්න.
ඇයගේ දෑස් බැඳ ඇති නිසා ඇයට දොස් නොකියන්න.අපි දිවි දී ඇයව රැකගනිමු.

Comments

Popular posts from this blog

පොහොය දින හා ඒවායේ වැදගත්කම

ශ්‍රී ලංකාවේ ආරණ්‍ය සේනාසන කිහිපයක්