“ලංගම”යේ කීර්ති බණ්ඩාර


එච්.එම්.ආර්. කීර්ති බණ්ඩාර ඉතිහාස ගත වන්නේ කුණු බැනුම් අසන ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ හෙවත් “ලංගම”යේ කළු පැල්ලම යන්තමින් හෝ අඩු කිරීමට දායක වූ නිර්භීත සහ අවංක පීඩිත පංතියේ රාජ්‍ය සේවකයකු ලෙසය.

අවාසනාවට ඔහු සතිදෙකෙන් රටටම අමතක විය. රාජ්‍ය සම්මානයෙන් පිදුම් ලැබිය යුතු සේවකයකු මෙසේ නික්ම යාම ඛේදවාචකයකි.නීර්ජා භානෝත් (Neerja Bhanot) වැනි වීර කාන්තාවක් පවා අශෝක චක්‍ර සම්මානයෙන් 1987දී ඉන්දියාවේදී පිදුම් ලැබීය. කීර්ති බණ්ඩාරත් ඉන්දියාවේ වත් ඉපදුනානම් තත්වය වෙනස් වීමට ඉඩ තිබුණි .




http://www.mawbima.lk/article20170401MB20170930.php?id=6113

Comments

Popular posts from this blog

පොහොය දින හා ඒවායේ වැදගත්කම

ශ්‍රී ලංකාවේ ආරණ්‍ය සේනාසන කිහිපයක්