නාලක හේවාමද්දුම
තවදුරටත් පෞරුෂ වර්ධන වැඩසටහන් හරහා අහිංසක මිනිසුන් රැවටීමට ඔබට සදාචාරාත්මක අයිතියක් නැත.
ඔබගේ පෞරුෂය ඉතා දුර්වලය.ක්‍රීඩාවේ අංකුර මෙසේ දුෂිත නායකයින් ඉදිරිපිට දේශපාලනිකරණය කර අභිමානය බිඳ හෙලීම මහත්මයකුට තරම් නොවේ.ඔබගේ පෞරුෂය දියුණු කරගැනීමට ඔබ විසින් වහා කටයුතු කල යුතුව ඇත.

Comments